Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්ඉදිරි සති දෙක තුළ කොරෝනා මරණ ඉහළ යෑමේ අවදානමක්

ඉදිරි සති දෙක තුළ කොරෝනා මරණ ඉහළ යෑමේ අවදානමක්



ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිමට ඉඩ ඇති බව යුධ හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙිදි ඒ බව අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.
මෙරට තුළ ආසාදිතයන් සහ මරණ වල වැඩි වීමක් දක්නට ඇති නිසා පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර වගකීමෙන් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

 

 

&


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments