Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් රෝගීන් 2563කට සුවය ලබයි

කොවිඩ් රෝගීන් 2563කට සුවය ලබයි


අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 293,357ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments