Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ


ශ්‍රී ලංකාව තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අයකරන බව නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ..

The post වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments