Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කරයි

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කරයි


(අජන්ත කුමාර අගලකඩ)

ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

මේ අතර ,ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments