Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු - විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයට අනු කමිටුවක්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයට අනු කමිටුවක්


(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබ ඇත.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වෙති .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඇමැති අනු කමිටුව පත් කරනු ලැබ ඇත .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments