Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුවන් හමුදා ගබඩාවෙන් ඇමෝනියා ඉස්සූ ගුවන් හමුදාවේ සිව් දෙනෙක් දැලේ

ගුවන් හමුදා ගබඩාවෙන් ඇමෝනියා ඉස්සූ ගුවන් හමුදාවේ සිව් දෙනෙක් දැලේ



ගුවන් හමුදාවට අයත් වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments