Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්දිස්ත්‍රික්ක රැසක් අවදානම් - Aruna

දිස්ත්‍රික්ක රැසක් අවදානම් – Aruna


ඊයේ (08) දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති තිබේ.

එම සංඛ්‍යාව සටහන් වන්නේ 852ක් ලෙසයි.

එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වලද ආසාදිතයන් ගණන සැළකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ආසාදිතයන් සංඛ්‍යාව තුන්සියය ඉක්මවා ගොස් ඇති අතර මහනුවර,ගාල්ල,කෑගල්ල,යාපනය සහ රත්නපුර ආසාදිතයන් ගණන ද ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ ආසාදිතයන් හමුවූ ආකාරය පහතින්

 

 

 

 

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments