Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්නෙළුව වෙළෙඳසැල් සියල්ල වහයි - Aruna

නෙළුව වෙළෙඳසැල් සියල්ල වහයි – Aruna


නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යවේ ඉහල යාම හේතුවෙන් අද(09) සිට 11 වනදා දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි.

03වන දින සිට ඊයේ(08) දිනය දක්වා කාලය තුල නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවි ඇති කොඩිඩ් ආසාදිතයිනගේ සංඛ්‍යාව 55කි.

නගරය තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන සලකා බලා මෙලෙස දින තුනක් සියලුම වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කළ බව නෙළුව වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments