Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රට වසා දමන්නැයි ජනපතිට නිර්දේශ දුන්නාද..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප‍්‍රතිචාර

රට වසා දමන්නැයි ජනපතිට නිර්දේශ දුන්නාද..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප‍්‍රතිචාර


August 10, 2021 at 3:26 am | lanka C news

රට වසා දමන්නැයි ජනපතිට නිර්දේශ දුන්නාද..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප‍්‍රතිචාර

නැවත වතාවක් රට වසා දැමීමකට ජනාධිපතිවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත්දැයි කල විමසීමකට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පැවසුවේ එය විකල්ප යෝජනා අතර සැමදා පවතින බවයි.

නමුත් සියලු පාර්ශ්වයන්ට එකතු වී සාකච්චා කර අවසන් තීරණය ගන්නා බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කරන ලදී.

3,156 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments