Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..


August 9, 2021 at 12:00 pm | lanka C news

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.

10,988 views




Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments