Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


ෆයිසර් මාත්‍රා ලක්ෂයක් රැගෙන එයි

කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම 02.15 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.

The post ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments