Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා ආසාදිතයන් 1992ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිතයන් 1992ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,992 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,38,162 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 29,563 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,644 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,98,162 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments