Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා මරණ 5,222 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ 5,222 ක් දක්වා ඉහළට


මෙරට වැඩිම දෛනික කොරෝනා මරණ වාර්තා වූ හැටි

මෙරට වැඩිම දෛනික කොරෝනා මරණ පසුගිය 08 වැනිදා වාර්තා වී තිබේ.

ඒ කොරෝනා ආසාදිත මරණ 111 ක්.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,222 ක්.

ඊයේ තහවුරු වූ මරණ වලින් 90 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අතර කාන්තාවන් 49 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 41 දෙනෙකු වනවා.

වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 21 ක්ද වාර්තා වී තිබූ අතර, ඊට පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකුද ඇතුළත්.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments