Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්බේරුවල ධීවරයෝ විරෝධතාවක

බේරුවල ධීවරයෝ විරෝධතාවක


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ධීවර වරායෙන් ඈත දියඹට  යන ධීවර කම්කරුවන් පිරිසක් අද  උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැතිව වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට විරෝධය පා නිහඬ විරෝධතාවයක් පැවැත්විණ .

බහුදින යාත්‍රාවල රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ඇතුළු ද්‍රව්‍යයන් පිළිබඳ සෝදිසියට ලක් කිරීම පිළිබඳව බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක අනුඛණ්ඩ නිලධාරීන්ට විරෝධය පා එම විරෝධතාව පැවැත්විණි.

විවිධ සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ කාර්යාලය හා ධීවර වරාය ආරක්ෂක අංශ කාර්යාලය අතර සෞඛ්‍යාරක්ෂිතව සිදු කළේය.

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments