Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මංගල උත්සවවලට නැවත සීමා

මංගල උත්සවවලට නැවත සීමා


(අජන්ත කුමාර අගලකඩ)

මංගල උත්සවවලට සහභාගී වන පිරිස 50 දක්වා  සීමා කිරීමටත් පළාත් අතර සංචරණ සීමා නීතිය නැවත ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 

මංගල උත්සව සඳහා  මීට පෙර උත්සව ශාලාවල ධාරිතාව අනුව එය 150ක උපරිම සීමාවක් පනවා තිබු අතර එය නැවත 50 සීමාව දක්වා  සීමා වනු ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරිවලට හැරෙන්න කිසිදු පුද්ගලයකුට පළාත් අතර සංචරණ සීමා කඩ කිරීමට ඉඩ නොලැබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments