Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්මම අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය...

මම අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කලා



තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටින්නේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75% කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි. අද පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments