Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…

මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…


August 10, 2021 at 4:40 pm | lanka C news

මැණික් පොකුරට කෝටි 10,000ක ලංසුවක් ලැබේ…

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම මැණික් පොකුරේ වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතින බවද පැවසීය.

කෙසේ වෙතත් වැඩිම ඉල්ලූම සඳහා මෙම මැණික් පොකුර අලෙවි කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

– divaina

22,054 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments