Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රිෂාඩ් CIDයෙන් එළියට එයි

රිෂාඩ් CIDයෙන් එළියට එයි


අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව ලබන 18 තෙක් බන්ධනාගාරගත කරන ලෙස අද (10) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 24 අලුයම වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා ලදි.

අනතුරුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.

The post රිෂාඩ් CIDයෙන් එළියට එයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments