Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ලිත්‍රො ගෑස් හිගයක්.. ජනතාව ගෑස් පෝලිමේ.. ලාෆ් ගෑස් කොහෙත්ම නෑ..

ලිත්‍රො ගෑස් හිගයක්.. ජනතාව ගෑස් පෝලිමේ.. ලාෆ් ගෑස් කොහෙත්ම නෑ..


August 10, 2021 at 8:02 am | lanka C news

ලිත්‍රො ගෑස් හිගයක්.. ජනතාව ගෑස් පෝලිමේ.. ලාෆ් ගෑස් කොහෙත්ම නෑ..

රටපුරා බොහෝ ප්‍රදේශවල ගෑස් හිගයක් ඇති වී තිබේ.

ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් ආනයනය නවතා දැමීමත් සමග එම සමාගමේ ගෑස් වෙළඳ පොළේ විකිණීමට නැත.

එමෙන්ම ලිත්‍රො ගෑස්ද බොහෝ ප්‍රදේශවල හිඟයක් ඇතිවී තිබේ.

ලිත්‍රො සමාගම සඳහන් කරන්නේ ගෑස් හිගයක් ඇති වේයැයි බියෙන් ජනතාව ගෑස් එක් රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි.

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ ගෑස් ඉල්ලුම සපුරාලීමට තම සමාගමට හැකි බවත් ඔවුන් අවධාරණය කරයි.

1,230 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments