Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ශ‍්‍රී ලංකාවේ ඩෙල්ටා පැතිරීම චීනයේ වූහාන් මෙන් දෙගුණයටත් වැඩියි…

ශ‍්‍රී ලංකාවේ ඩෙල්ටා පැතිරීම චීනයේ වූහාන් මෙන් දෙගුණයටත් වැඩියි…


August 10, 2021 at 10:40 am | lanka C news

ශ‍්‍රී ලංකාවේ ඩෙල්ටා පැතිරීම චීනයේ වූහාන් මෙන් දෙගුණයටත් වැඩියි…

කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ සීඝ්‍රතාවය චීනයේ වුහාන් නගරයේ පැතිර ගිය වෛරස ප‍්‍රබේදයට සාපේක්ෂව දෙගුණයක් බව හෙළි වී තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශය සිදුකළ පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇත.

එම අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට කලින් පැතිර ගිය ප්‍රභේදයන් ට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේයේ පැතිරිමේ සීඝ්‍රතාවය 40% ත් 60% ත් අතර ඉහළ තත්වයක පවතින බවයි.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments