Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්සංචරණ සීමා දැඩි කරයි.. නව තීරණ මෙන්න..

සංචරණ සීමා දැඩි කරයි.. නව තීරණ මෙන්න..


August 10, 2021 at 5:25 pm | lanka C news

සංචරණ සීමා දැඩි කරයි.. නව තීරණ මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශන සංශෝධනය කර තිබේ.

ඒ අනුව විවාහ මංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා අඩුකර ඇත.

පළාත් අතර සංචරණ සීමාද දැඩි කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචාරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වන පුද්ගලයන්ට පමණක් බවයි.

9,435 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments