Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..

කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..


August 11, 2021 at 1:20 pm | lanka C news

කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන රමේෂ් පතිරණ මහතා ඒ සදහා පත් කිරීමට නියමිත බව ද එහි සඳහන්ය.

අධ්‍යාපන, විදේශ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරවලලද වෙනසක් සිදුවනු ඇති බවත් එහි දැක්වෙයි.

අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ කටයුතු ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

19,964 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments