Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

කොරෝනා පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්


පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිමව ගාස්තුව රු 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම රු 2,000ක මුදලක් අය කළ හැකි බව අමාත්‍යවරිය පවසයි.

එයට අදාළ ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය සඳහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments