Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු විරෝධතා යලි අරඹයි.. සියළු වෘත්තීය සමිති එක්වෙයි..

ගුරු විරෝධතා යලි අරඹයි.. සියළු වෘත්තීය සමිති එක්වෙයි..


August 11, 2021 at 8:40 am | lanka C news

ගුරු විරෝධතා යලි අරඹයි.. සියළු වෘත්තීය සමිති එක්වෙයි..

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සටන ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ සියලු වෘත්තීය සමිති ගුරු අරගලය හා එක් වූ බවද ඒ මහතා පවසයි.

අරගලය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡාවක් සිදු කර තීන්දු රැසක් ගත් බව ද ඒ මහතා පැවැසීය.

ඒ අනුව හෙට දිනයේ කොළඹ නිදහස් චතුරස්‍ර ඉදිරියේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඉන් එතැන් පටන් ගුරු සටනට සහයෝගය ලබා දෙන ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

264 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments