Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්නිවසේ ප්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන්ට පණිවිඩයක්

නිවසේ ප්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන්ට පණිවිඩයක්


කොවිඩ් ආසාදිතව නිවසේ සිට ප්‍රතිකාර ලබන ආසාදිතයන් අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර පැහැදිලි කරයි.

ඒ අනුව එම ආසාදිතයන් පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

*හොඳ විවේකයක් ලැබිය යුතුයි.

*හොඳින් වතාශ්‍රය ලැබෙන කාමරයක සිටිය යුතුයි.

*පෝෂදායී ආහාර ලබාගත යුතුයි.

How best to combat COVID-19 at home | UT Physicians

*ශ්වසන අපහසුතා ඇත්නම් 1390 අමතා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

*හොඳන් ජලය සහ දියර වර්ග පානය කළ යුතුයි.

*වෙනත් රෝග සඳහා (දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි) ලබාගන්නා ඖෂධ අඛණ්ඩව ලබාගත යුතුයි.

How to Treat Yourself at Home if You Have Mild COVID-19 Symptoms

*උණ පවතීනම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගත යුතුයි.

*වෙනත් විශේෂිත ඖෂධ කොවිඩ් සඳහා ලබා නොගත යුතුය.

*විවේකීව සිටින විට නිවස තුළ පියවර තිහක් හතළිහක් ඇවිදීමෙන් ඔක්සිජන් අවශ්‍යතාව පිළිබඳ පරීක්ෂා කළ හැකිය. මෙහිදී හතිය ඇති නොවේනම් ආසාදිතයාට ඔක්සිජන් අවශ්‍යතාවක් නොමැත.

*ආසාදිතයා හොඳ නින්දක් ලබාගත යුතුයි. එමගින් ආසාදිතයාගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙයි.

Stopping Flu Myths Before the Flu Stops You - UConn Today

වරුණි පෙරමුණ


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments