Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්


August 11, 2021 at 6:47 pm | lanka C news

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ආනයන බදු ඉවත් කළද ඉන් ආවරණය වන්නේ රුපියල් 100ක පාඩුවක් පමණක් බවත් කිරි පිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200ක පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත බදු ඉවත් කිරීම සමග කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ආනයනකරුවන් කියා සිටිති.

3,854 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments