Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?


කොරෝනා ගැන මෙරටින් ඇහෙන බය හිතෙන කථාව

කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ වේගය අනුව මෙරටිනුත් නව ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරනවා.

වෛද්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කරා.

එවැනි නව වෛරසයක් ඇති වුවහොත් එය පවතින වෛරසය අභිබවා යනු ඇති බවට ද ඇය සැක පල කරනවා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments