Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්වැල්වැටිතුරෙයි නගර සභාපති කොරෝනාවෙන් මරුට

වැල්වැටිතුරෙයි නගර සභාපති කොරෝනාවෙන් මරුට



යාපනය වැල්වැටිතුරෙයි නගර සභා සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා කොවිඩ් -19 වයිරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments