Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ශ‍්‍රී ලංකාව ඉන්දුනීසියාවේ ආසාදිත අනුපාතය ඉක්මවයි.. ඉන්දියාවේ මරණ හා ආසාදිත අනුපාතය ඉක්මවන්න...

ශ‍්‍රී ලංකාව ඉන්දුනීසියාවේ ආසාදිත අනුපාතය ඉක්මවයි.. ඉන්දියාවේ මරණ හා ආසාදිත අනුපාතය ඉක්මවන්න ආසන්නයේ…


August 11, 2021 at 9:20 am | lanka C news

ශ‍්‍රී ලංකාව ඉන්දුනීසියාවේ ආසාදිත අනුපාතය ඉක්මවයි.. ඉන්දියාවේ මරණ හා ආසාදිත අනුපාතය ඉක්මවන්න ආසන්නයේ…

කොරෝනා සමස්ත මරණ අනුපාතය හා ආසාදිත අනුපාතය අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයටම පැමිණ තිබේ.

worldometers වෙබ් අඩවි අනුව ශ්‍රී ලංකාවේ මිලියනයකට ආසාදිතයන් 15612ක් වාර්තා වන අතර ඉන්දියාවේ 22963කි.

ඉන්දියාවේ මරණ අනුපාතය මිලියනයකට 308ක් වෙද්දී ශ්‍රී ලංකාවේ එය 248 කි.

ඉන්දුනීසියාවෙ ආසාදිත අනුපාතය මිලියනයකට 13439ක් වන විට ශ්‍රී ලංකාව ඊට ඉහල අගයක් පෙන්වයි.

15,055 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments