Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි

කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි



කොවිඩ් වැළඳී මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීමේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍ය රජය මගින් ලබා දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments