Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ජාත්‍යන්තර ආයතනයකින් ලංකාවේ කොරෝනා ගැන භයානක පුරෝකතථනයක්..

ජාත්‍යන්තර ආයතනයකින් ලංකාවේ කොරෝනා ගැන භයානක පුරෝකතථනයක්..


August 12, 2021 at 10:00 am | lanka C news

ජාත්‍යන්තර ආයතනයකින් ලංකාවේ කොරෝනා ගැන භයානක පුරෝකතථනයක්..

වහාම ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදුවන අතිරේක කොරෝනා මරණ 1200ක් වළක්වා ගත හැකි වනු ඇති බව සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන ජාත්‍යන්තර පුරෝකතන ආයතන වල අනාවැකි අනුව මේ බව පැහැදිලිව පෙන්නුම් කරන බවද ඒ මහතා කියා සිටියි.

නමුත් රට වසා දැමීමට තවත් දින පහක් තමාද වුවොත් අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනකුගේ මරණ වලට එය හේතු විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එනම් එම මරණ කැමැත්තෙන් තොරව සිදුකල මනුෂ්‍ය ඝාතන වනු ඇති බවද ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

අදාල වෙබ් අඩවිය මෙතනින්

11,588 views




Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments