Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්තිස්සගේ කෙටුම්පතට එරෙහි පෙත්සමක්

තිස්සගේ කෙටුම්පතට එරෙහි පෙත්සමක්



සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ’’මානව හිමිකම් සංවිධාන (සංස්ථාපිත) පනත් කෙටුම්පත 2021’’ නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් හා නීතීඥවරු දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළහ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments