Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්නොදන්න දේවල් කරන්න ගිහින් මෙයාලා රට විනාස කරනවා - රාජිත සේනාරත්න

නොදන්න දේවල් කරන්න ගිහින් මෙයාලා රට විනාස කරනවා – රාජිත සේනාරත්න


දැනට බලපා ඇති ඩෙල්ටා ප‍්‍රභේදයේ උපරිම බලපෑම ඇතිවන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එදා ජේ.ආර් කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයගන්න කියලා මෙන්න මෙවැනි තත්තවයකට අද ඇවිල්ලා තියනවා. ඒක යුද්දයකින් ආරක්ෂා වෙනවට වඩා අමාරුයි. මේ යන තත්වයට ගියොත් මරණ සංඛ්‍යාව ගොඩක් වැඩි වෙන්න පුලුවන්. වෛද්‍යය විසේසඤයන් කියන්නෙ නෑ බලාපොරොත්තු වෙන මරණ සංඛ්‍යාව එක්ක කිව්වොත් තමුන්නාන්සේලාට රෑට නින්ද යන එකක් නෑ. මම හිතන්නෙ නෑ තමුන්නාන්සේලාට ඒ ගානින් බේරෙන්න පුලුවන්ද කියලා.

කවුද මේ රට අරින්න තීන්දු කරේ වෛද්‍යය විසේසඤයෝද මහජන සෞඛ්‍යය අංශය ද  නෑ. සෞඛ්‍ය අධයක්ෂ ජනරාල් කියනවා මාර්ග උපදේශක ලිහිල් කරේ ඉහල නියෝගයකින්. මේ කියන්නේ විසේසඤ වෛද්‍ය සුසී පෙරේරා.

මම ඒකයි කියන්නේ ඔය කෙහෙල්මල් ජනදිපති කාර්යසාධක බලකාය අයින් කරල දාලා මේ රටේ සෑම වසංගතයක්ම පාලනය කලේ අපේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය

අංශය ඒකේ තියන වසංගත රෝග අංශයේ ඉන්නවා වෛරස් විසේසඤයන්, මේ කාර්යභාරය එයාලට බාර දෙන්න. මේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්න එපා. නොදන්න දේවල් කරන්න ගිහින් මෙයාලා රට විනාස කරනවා.   

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments