Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?

පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?


August 12, 2021 at 9:20 am | lanka C news

පවිත‍්‍රා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට…?

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වන බව අද පුවත්පත් වාර්තා කරයි.

එළැඹෙන සතියේදී අමාත්‍යංශය කිහිපයක් සඳහා කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවත් එහිදී එම වෙනස සිදු ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

විදේශ කටයුතු, ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධුරවල වෙනස්කම් ඇතිවනු ඇතැයි එම වාර්තාවන් කියා සිටී.

6,926 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments