Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්පිළිකා රෝගී දැරියගේ ගිණුමට විද්ද අයකු පොලිස් දැලේ

පිළිකා රෝගී දැරියගේ ගිණුමට විද්ද අයකු පොලිස් දැලේ



හොරණ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දැරියකට වැළඳී තිබූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස බැංකු ගිණුමකට බැර වී තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ මුදලක් ඇෆ් එකක් හරහා වංචනික ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments