Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්රට වහන්නැත්තේ නිවාඩ් කබ්රාල් පුතුගේ මඟුල නිසාද?

රට වහන්නැත්තේ නිවාඩ් කබ්රාල් පුතුගේ මඟුල නිසාද?


ෆේස්බුක් පණිවිඩයට ඇමැති දැක් වූ ප්‍රතිචාරය මෙන්න

කොවිඩ් වසංගත තත්වය හමුවේ “රට ලොක්ඩවුන් කිරීමට ප්‍රමාද කරන්නේ තම පුත්‍රයාගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිසා” යැයි සඳහන් කරමින් පණිවිඩයක් ෆේස්බුක් ඔස්සේ පැතිර යන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අදාළ පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන පහතින් දැක්වේ.

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments