Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්රත්නපුරේ පුස්තකාල-ළමා උද්‍යාන වහයි

රත්නපුරේ පුස්තකාල-ළමා උද්‍යාන වහයි



මේ මාසය අවසන් වනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද (12) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාදක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments