Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්රිජ්වේ රෝහලේ කොරෝනා වාට්ටුවල දරුවන් 152ක්

රිජ්වේ රෝහලේ කොරෝනා වාට්ටුවල දරුවන් 152ක්



කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු හතරක් වෙන්කර ඇති අතර අද වන විට දරුවන් 152ක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments