Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා

අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා



අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments