Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් අවදානම වැඩි වූ ප්‍රදේශ මෙන්න

කොවිඩ් අවදානම වැඩි වූ ප්‍රදේශ මෙන්න


ඊයේ දිනයේ ආසාදිතයන් 3039ක්

ඊයේ (12) දිනයේ මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 591ක් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 455ක් වාර්තා වී ඇති අතර කළුතරින් වාර්තා වී ඇති ගණන 437ක් වනවා.

ඊයේ දිනයේ ආසාදිතයන් 3039ක් වාර්තා වූ ආකාරය පහතින්

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments