Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්තවත් කොරෝනා මරණ 155ක්…

තවත් කොරෝනා මරණ 155ක්…


August 13, 2021 at 9:17 pm | lanka C news

තවත් කොරෝනා මරණ 155ක්…

තවත් කොරෝනා මරණ 155 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5775 දක්වා ඉහල යයි.

මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 3142ක් හදුනාගෙන ඇත.

2,285 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments