Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්“දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්න’’

“දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්න’’



බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments