Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…

නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…


August 14, 2021 at 12:02 am | lanka C news

නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින තමන් අසාධ්‍ය වී කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද බව ජනප‍්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි සඳහන් කරයි.

එම රෝහලේ සිටිමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ මුල් දින කිහිපයේ දී තමන්ට කිසිදු අසනීප තත්ත්වයක් නොතිබුණු නිසා තමන් එය එතරම් නොතැකූ නමුත් පසුව ඇති වූ දැඩි අපහසු තාවයන් මත රෝහල්ගත වූ බවයි.

දැන් වුවද තමන්ට කතා කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බවත් එනිසා මෙම බරපතල තත්වය සලකමින් සියළු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන්නැයි ඉල්ලා සිටින බවද ඇය සදහන් කලාය.

මෙම රෝගය ඉතාම බරපතළ එකක් බවත් එනිසා සියලු දෙනාම ප්‍රවේශම් වන්නැයිද තමන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

3,826 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments