Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ප‍්‍රසන්න රණවීරට කොරෝනා..

ප‍්‍රසන්න රණවීරට කොරෝනා..


August 13, 2021 at 3:50 pm | lanka C news

ප‍්‍රසන්න රණවීරට කොරෝනා..

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ආසන්න දිනවල තමන් හා සමීපව කටයුතු කළ අයට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග වලට යොමු වන ලෙස ලෙස ඔහු ඉල්ලා සිටියි.

ප්‍රසන්න රණවීර මහතා එය්බසන් මාත්‍රා දෙකම ලබාගෙන සිටින පුද්ගලයෙකි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මාගේ හිතවතුන් ඇතුළු සැම වෙත ආදරයෙන් කරන සිහිපත් කිරීමයි.
මාගේ කාර්යමණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිප දෙනෙකු කෝවිඩ් අසාධිතව සිටි. එබැවින් සෞඛ්‍ය අංශ උපදෙස් මත ස්වයං නිරෝධායනය වීමට තීරණය කලෙමි. ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මාගේ කාලය දුරකථනය හරහා පමණක් වෙන්කර ඇතිබව සිහිපත් කරමි.
පවතින කෝවිඩ් තත්වය හමුවේ අපි සියලු දෙනා හැකිතාක් පරිස්සමින් අපේ කටයුතු සිදුකර ගමු.

3,336 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments