Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..

මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..


August 13, 2021 at 6:29 pm | lanka C news

මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා ආසාදිත යයි හදුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට රෝහල්ගත කර සිටී.

ඒ මහතාගේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇත.

798 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments