Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්වයස්ගත පුද්ගලයන් රෝහල්වට ගෙනැවිත් දමා යයි…

වයස්ගත පුද්ගලයන් රෝහල්වට ගෙනැවිත් දමා යයි…


August 13, 2021 at 5:30 pm | lanka C news

වයස්ගත පුද්ගලයන් රෝහල්වට ගෙනැවිත් දමා යයි…

කොරෝනා ආසාදනය වී නැති වයෝවෘද්ධ පුද්ගලයන් කළුබෝවිග රෝහලට ගෙනවිත් දමා යන තත්වයක් ඇති වී තිබේ.

රෝහල් බලධාරීන් කියා සිටින්නේ ඇතැමුන් විසින් කිසිදු රෝගී තත්ත්වයක් නැති මෙම වයස්ගත පුද්ගලයන් රෝහලේ බාහිර රෝගී අංශයේ ආසන වලට ගෙනැවිත් දමා යන බවයි.

රෝහලේ කැමරා දර්ශන නිරීක්‍ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක මෙවන් ක්‍රියා සිදු නොකරන්නැයි ඉල්ලා සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

3,609 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments