Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්හදිසි පක්ෂනායක හමුවක්

හදිසි පක්ෂනායක හමුවක්


කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකන් රැස්වේ

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.

සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවයි.

එළඹෙන අඟහරුවාදා (17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණා.

The post හදිසි පක්ෂනායක හමුවක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments