Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් රෝගීන් 2,717කට සුවයි

කොවිඩ් රෝගීන් 2,717කට සුවයි


කොවිඩ් -19 ආසාදිතයින් 2717 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 307,345 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් ආසාදිතයන් 35150ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

The post කොවිඩ් රෝගීන් 2,717කට සුවයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments