Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ

ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments