Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්නාලිකාවක කුණුහරුප සිංදු විකාශය කල 03ක් අත්අඩංගුවට…

නාලිකාවක කුණුහරුප සිංදු විකාශය කල 03ක් අත්අඩංගුවට…


August 14, 2021 at 8:40 am | lanka C news

නාලිකාවක කුණුහරුප සිංදු විකාශය කල 03ක් අත්අඩංගුවට…

අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ අසභ්‍ය වචන යොදා කිහිපයක් ප්‍රචාරය කළේ යැයි එහි පරිපාලකයන් ලෙස කටයුතු කල තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම ගීත ප්‍රචාරය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධ කරුවකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

එසේ අසභ්‍ය වචන යොදා සකස් කරන ලද ගීත අටක් සැකකරුවන් විසින් වසර කිහිපයක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියා සිටී.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැර ඇත.

3,805 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments